Gossip

කුණු කන්දේ නැතිවූ ජීවිතවලට පහන් පත්තු කරන්න ගිහින් පෙරටුගාමියෝ ආතල් ගත්ත හැටි

මීතොටමුල්ල කුණුකන්ද නායයාමෙන් විපතට පත් ජනතාව සැමරීමට යැයි පවසමින් ඊයේ සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඉටිපන්දම් පත්තු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ තවත් වාමාංශික කොටස් කිහිපයක් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකද තරුණ කොටස් වල දායකත්වයෙන් පැවති මෙම සැමරුම විහිලු තහලු , ප්‍රේම ජවනිකා රැසකින් සමන්විත වූ බව සමාජයේ කතිකාවතක් ඇතිවෙමින් පවතිනවා.

එම අවස්ථාවට අදාළ ජායාරූප සමාජජාල ගතවීමත් සමඟ ඒ පිළිබඳව දැඩි විරෝධයක් මේ වනවිට ඇතිවෙමින් තිබෙනවා. කෙසේවෙතත් මේ සිදුවූ ව්‍යසනය රටම කම්පාවෙන තත්වයක මෙවැනි දේවල් සමාජගත කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුල ඇත්තේ බලවත් කනගාටුවකි.

Related posts

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

colombotoday

වෙලේ ක්‍රිකට් ගසා ලොව හෙල්ලූ “අග්ගලා” ගුණේගේ මීට කලින් නාහපුවා

colombotoday

පොලිස්පති නීතිය නවද්දී පොලිස් පොඩ්ඩෙක් නීතිය කඩන හැටි මාධ්‍ය ලොක්කාගේ අතේ මාට්ටු

colombotoday

ලස්සන ශනුද්‍රිට මොකද මේ එකපාර වුණේ…?

colombotoday

“ආලෝකෝ උදපාදි” මාධ්‍යය දැක්ම

colombotoday

විවාහක රූ රැජින තරඟයේ කිරුල දිණුවායි ඕෂධී බොරු කියලා (VIDEO)

colombotoday