Colombo Today Local News

ඉතාම ආදරයෙන් මිනිස්සු අපිව පිලිගන්නවා. අපිව දැක්කහම ලගට දූ…වගෙන එනවා

තමන්ව දුටු විට ජනතාව ඉතාම ආදරයෙන් පිළිගන්නා බවත් ලඟට දුවගෙන එන බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.

සීයට තුනේ අති විශාල ජන වරමක් සමග හැට නම ලක්ෂයක ඡන්දත් අරගෙන මහා සංඝරත්නය ඉතිහාසයේ සියයට සීයක් එකතු වෙලා හදපු දැවැන්ත ආණ්ඩුව පාරට ඇදලා දැම්මේ අපේම නායකයන් , ආණ්ඩුවට මෙවන් තත්වයක් උදා වීම පිළිබඳව දැඩි කලකිරීමකින් පසුවන බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

එස්.බී.දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ (22) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉදිරි මැතිවරණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වමිණි.
මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී.දිසානායක මහතා

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

අගමැතිට, කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද !

colombotoday

“රාජපක්ෂලා තෙල් පිරිපහදුවක් හැදුවේ නෑ.. තෙල් හිගය ඇතිවුණේ එනිසයි.. වරද ඔවුන්ගේ” – නලින් බණ්ඩාර

colombotoday

අනුරාධපුරේ මැති ඇමති නිවෙස් ගිනිතැබූ අරගලකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

තාවකාලිකව වසා දැමු කරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යලි විවෘත කරයි

colombotoday

හිටපු මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට FCIDයට අවසර..

colombotoday

මහ බැංකුවෙන් උතුරට උපරිම සේවයක්

colombotoday