රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට පොලීසය විසින් ජල ප්රහාර හා කදුළු ගෑස් ප්රහාර එල්ල කරන ලදි. ඒ කොළඹ කොටුව සෙරමික් හන්දිය අසලදීය.
කොළඹ කොටුවෙන් ආරම්භ කරන ලද විරෝධතාව ලෝටස් වටරවුම දක්වා පැමිණෙද්දී මෙසේ පොලිස් ප්රහාරයට ලක් විය. විරෝධතාව සදහා විශාල පිරිසක් එක්ව සිටි අතර ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක්ද ඇතිව තිබේ.