Colombo Today Local News

කොරෝනාවෙන් ප්‍රංශයේ මියයන මුස්ලිම් ජාතිකයන් වලලන්න ඉඩදුන් ජනපතිට, බදුර්දීන්ගේ ස්තුතිය

COVID-19 වසංගතය හේතුවෙන් ප්‍රංශයේ මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හා සම්ප්‍රදායන්ට අනුකූලව භූමදාන කරන බවට සහතික වීම පිළිබඳව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට හෘදයාංගම ස්තූතිය පිරිනමන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

පසුගිය වසරේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන් සිදුකල ත්‍රස්ත කල්ලිවලට සහයෝගය ලබා දුන් බවට රිෂාඩ් බදුර්දින්ට චෝදනා එල්ලවූ අතර පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේදී ද ඒ පිළිබඳව කරුණු වාර්තා විය.

කුප්‍රකට විල්පත්තු වන සංහාරයට සෘජුවම දායක වූ ඔහු ලෝකයේ ඉස්ලාම් ආගම ව්‍යාප්ත කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දෙන්නන් අතර පළමු 500 දෙනා අතර සිටින පුද්ගලයෙකි.

Related posts

චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් චීනයෙන් පිටුවහල් කරයි

Admin

පොඩි ලැසී ගේ මව අත්අඩංගුවට

colombotoday

දුම්රිය ව්‍යාපෘතියෙන් කප්පම් ඉල්ලූ ඇමති මෙන්න – ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරු සියල්ල හෙළි කරයි..

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකසන්න අනුමැතිය

Admin

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday

එජාපයෙන් ගිය අයට යළිත් එක් වන්න අවස්ථාව

colombotoday