Colombo Today Local News

කොරෝනාවෙන් ප්‍රංශයේ මියයන මුස්ලිම් ජාතිකයන් වලලන්න ඉඩදුන් ජනපතිට, බදුර්දීන්ගේ ස්තුතිය

COVID-19 වසංගතය හේතුවෙන් ප්‍රංශයේ මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හා සම්ප්‍රදායන්ට අනුකූලව භූමදාන කරන බවට සහතික වීම පිළිබඳව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට හෘදයාංගම ස්තූතිය පිරිනමන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

පසුගිය වසරේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන් සිදුකල ත්‍රස්ත කල්ලිවලට සහයෝගය ලබා දුන් බවට රිෂාඩ් බදුර්දින්ට චෝදනා එල්ලවූ අතර පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයා බැලීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේදී ද ඒ පිළිබඳව කරුණු වාර්තා විය.

කුප්‍රකට විල්පත්තු වන සංහාරයට සෘජුවම දායක වූ ඔහු ලෝකයේ ඉස්ලාම් ආගම ව්‍යාප්ත කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දෙන්නන් අතර පළමු 500 දෙනා අතර සිටින පුද්ගලයෙකි.

Related posts

යුද හමුදාවෙන් පලා ආ සෙබලෙක් බිරිද ඝාතනය කර නැන්දම්මටත් පොල්ලකි ඔලුට ගහලා

colombotoday

විජිතපුර පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

IMF ණය සහනය ගැන Fitch Ratings සහ චීනයෙන් ප්‍රතිචාර

colombotoday

චීනය ණය දීම අත්හිටුවයි.. මධ්‍යම අධිවේගයේ වැඩ මග නවතී !

colombotoday

අගමැති සුපුරුදු සුවෙන්

colombotoday