Colombo Today Local NewsTop Stories

Video: පරාජිතයා… සජිත්ට එන්න දෙන්නේ නෑ… හකීම්ගෙන් රනිල්ට කුණු බැනුම්

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර සිටියා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට පැමිණීම වැලැක්වීම වෙනුවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ලහි ලහියේ ක්‍රියා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරන බවත් ජනාධිපතිවරණයක් සඳහා ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති මොහොතක ඔහු මෙලෙස හැසිරෙන්නේ පරාජිතයෙකු ලෙස පරාජිත මනසකින් බවත් අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කරන ලදි.

ඊයේ කැඳවා තිබූ හදිස්සි කැබිනට් හමුවට පසුව අමාත්‍ය රවුෆ් හකීම් මාධ්‍යවෙත අදහස් දක්වමින් මෙම අදහස් පළකර සිටියේය.

අමාත්‍යවරයා සිදු කල සම්පුර්ණ ප්‍රකාශය…

Related posts

“කෝටි 800 වංචාවක් ගැන මම දන්නෑ.. ටෙලිකොම් පාලනය කරන්න මට බලයක් නෑ..” – ඇමති හරීන්

colombotoday

අවධානයෙන් ඉන්න. – බේරුවල භූ චලනය ගැන විස්තර

Admin

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

කොවිඩ් රීති කඩා හින්දු කෝවිලක පැවැත්වූ තේරු උත්සවයේ සභාපති සහ ලේකම් අත්අඩංගුවට

colombotoday

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

colombotoday

පරිණත මා දේශපාලනයට ඇවිත් ළදරුවෙකුගේ තැනට වැටෙන්නෑ – සෙන්පති කමල් කළවැද්දෙක් නොවෙන හැටි කියයි

colombotoday