Colombo Today Local NewsTop Stories

ONE SHIT ගොනජගේ තිත්ත ඇත්ත විස්තරේ. – නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක සිදුකල වංචා සහ දුෂණ

“ONE SHIT ගොනජගේ තිත්ත ඇත්ත විස්තරේ.” යන මාතෘකාව යටතේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් සිදුකල වංචා පිළිබඳව විශේෂ හෙළිදරවුවක් මල්රාජ් ද සිල්වා නමැති පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

එම සටහනට අනුව 1999-2000 වකවානුවෙ ඇමරිකාවට පැමින,

  1. අවශ්ය නිත්‍යානුකුල ⁣කොල රහිතව නිතිවිරොදිව, හොරෙන් ඇමරිකාවේදී අඩු පඩි ලැබෙන රැකියාවේ යෙදීම.
  2. හොලිවුඩ් වල නලුවෙක් වෙන්න කියල බොරැ කොන්ඩයක් Wig ලබා ගැනීමට මා මිතුරැ එන්. එෂ්. N.F ගේ කෙරිඩිට් කාර්ඩ් Credit Card පතට $700කට පොල්ලක් තැබීම.
  3. මේ කාලයේදි තනිකඩ ටි T නම් යුවතියකගේ නිවසේ කුලි නැතුව උදව්වක් වෂයෙන් දුන් කාමරයේ සිටියදි දුරකතන ඇමතුම් අවබාවිතාවයෙන් $1500 රැ 273,000 කට වඩා මුදලකට ⁣පොල්ල තියා රටින්පැන යාම. එයින් රැ60,000 පමනක් දැනට ගෙවා ඇත.
  4. ඇ. ස. නම් මෙනේවියට බොරැ පොරොන්දු දී ඇයගේ පවුල් ජීවිතය කඩා කප්පල් කර ඇයගේ විවාහක සැමියා ටො… T..m ඇයව අතහැර යාම.
  5. හොර Green Card සහ Social Security පත් ලබා, ඇමරිකන් එක්ස්ප්‍රස් (American Express) ක්‍රෙඩිට් කාඩ් පතකින් බඩුගෙන, කාඩ් පතෙන් ගත හැකි උපරීම මුදල් අත්තිකාරමද රැගෙන පොල්ල තියා ඇමරිකාවෙන් පැන යාම.

ඇමරිකාවේ නිතිය උල්ලන්ගනය කරපු මෙවන් හොර තක්කඩියකුට :

  1. ඇමරිකාවේ උගත් සාදාරනයෙන් මුදල් උපයාගෙන දෙමව්පියන් සේම නිහතමානිව අති විශිශ්ටව ජිවත් වන දරැවන් දෙදෙනෙකුට නින්දා කිරීමෙ පලවිපාකය තමයි මේ. එහෙමනැතුව අප මඩ ගොස්තරයේ අයනොවේ.
  2. ඇමරිකාවේ නිතිය කඩපු බැවින්, සියලුම රාජ්‍ය ආයතන වලට මේගැන දැනුම් දිමෙන් ගොන්ජන්ස් ට කලු තිත Black List තබමු.
  3. මෙවන් හොරෙක් කෙසේදඅන් අයට මඩ ගසන්නේ.

මෙහි සදහන් අය මොහුගේ කලිසම ඔලුවෙන් ගැලවීමට වුවත් ලැහැස්තිය.

Related posts

සංචාරකයන්ට බලපෑම් කරන කටුනායක කුලී රියදුරන් අත්අඩංගුවට

colombotoday

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

Admin

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

වංචා, දූෂණ නෑ කියූ යහපාලනය මේකද? අපටනම් තේරුම් ගන්න බෑ.. දැන් අපටද පිස්සු – බෙල්ලන්විල නාහිමි යහපාලනය පතුරු අරී

colombotoday