තම පුත්‍රයා යශෝධ රංගේ බණ්ඩාර අතින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය මගින් චිත්‍රපටයක් නිර්මාණය කර ඇතැයි රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
බීමතින් රිය පැදවූවායැයි මාධ්‍ය මගින් සදහන් කළත් වාහනයේ තිබූ වොඩ්කා බෝතලය ඇතුලේ තිබුණෙ බීමට ගෙන ගිය ඇල්වතුර බවද ඇමතිවරයා කියා සිටී.
වාහනය ඇතුලේ තිබී හමුවූ කඩු,පොලු වෙනත් පාර්ශවයක් විසින් තම පුතා ඇතුළු පිරිසට පහරදිමට ගෙනා ඒවා යැයිද ඔහු පවසයි.