Colombo Today Local News

රජීව් ගාන්ධි ඝාතන සැකකරු ජීවිතකශයට

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් තිබේ.

ඒ අවස්ථාවේ ඔහුගේ සහෝදරයා ඔහු අසල සිටි බව වාර්තා වෙයි.

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ ඔහුට පසුව සමාව දුනි.

සිය මව බැලීම සඳහා ශාන්තන් තව නොබෝ දිනකින් මෙරටට පැමිණීමට නියමිතව සිටියේය.

නමුත් හදිසියේ ඇතිවූ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කර තිබුණ අවස්තාවක මෙලෙස සිදුවී තිබුනි.

Related posts

මේ රටේ හරියට ඉන්න බැරිනම් පව් නොදී ආපු තූත්තිකුඩියකට යන්න: විමල් බදියුදීන්ගේ මූණටම කියයි

colombotoday

පෙනහැල්ලෙන් දතක් හමුවීමේ සිදුවීමක්

Admin

ගම්පහ මහ රෝහලේ CT යන්ත්‍රය අක්‍රීය වේ.

Admin

රියදුරු බලපත් ගන්න ගිහින් මත් ලෝලීයෙක් බව හෙළි වූවොත් දිවි ඇති තෙක් ලැබෙන දඬුවම

colombotoday

ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන් මතුවෙයි.. සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර දී පන්නා ගනී

colombotoday

බොදු බල සේනා තහනම් නිර්දේශය කුණුකුඩයට.. අමාත්‍ය අනුකමිටු වාර්තාවෙන් තීරණය වෙයි

colombotoday