Colombo Today Local News

ඇමති අණින් බුදු පිළිම තැබීම තහනම් වූ, රාජගිරිය ජනාධිපති විදුහලේ පාලුවට ගිය බුදු මැදුර…

රාජගිරිය ජනාධිපති විද්‍යාල භූමියේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි බුදු මැදුර නවිකරණය කොට සකස් කර ටික කලක් ගත වුවද ඉහළපෙළේ දේශපාලන බලධාරියෙකුගේ බලපෑම නිසා එහි බුදු පිළිම වහන්සේ නමක් තැන්පතිකිරීමට නොහැකි වී තිබෙන බව දෙමාපියන් සහ ගුරු මණ්ඩලය පවසති.

ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වන නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මෙලෙස බලපෑම් කරන බවත්, පාසලේ දෙමළ සහ මුස්ලිම් සිසුන්ද ඉගෙනුම ලබන බැවින් එහි බුදු පිළිමයක් තැන්පත් කළහොත් සංහිදියාවට බාධාවක් වන බවත්, ඇමතිවරයා පවසා ඇතැයි විදුහල්පතිවරයා පැවසූ බව ඔවුහු කියා සිටිති.

කෙසේ වෙතත් එල්ලවන චෝදනාව ප්‍රතික්ෂේප කරන ඇමතිරයා සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ, නළලේ කොටා නොගත්තද තමා හොද බෞද්ධයෙකු බවයි.

අදාල සිදුවීම පිළිබදව ෆෙස්බුක් ගිණුම ඔස්සේ අද දක්වා ඇති එම විදුහලේ ආදි ශිෂ්‍ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ කථිකාචාර්ය දිලාන් පංචන ජයසිංහ මහතා දක්වා ඇත්තේ මෙවැනි අදහසක්.

Related posts

ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතුයි – ගම්මන්පිල

colombotoday

කෝවිලක දුන් දන්සලක ආහාර අනුබව කල 114ක් රෝහලේ

Admin

‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් ජූලි මස අරඹයි

Admin

TNA නිදහස සමරන්න ආ එඩ්වඩ් රහසේ හමුවෙයි… ෆෙඩරල් ව්‍යවස්ථාවට උදව් ඉල්ලයි

colombotoday

මුදල් කාරක සභාවේ සභාපතිධූරය යළිත් හර්ෂට

Admin

FCID, CID මෙහෙයවන අදිසි හස්ථය ගැන ජනපතිගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

colombotoday