Colombo Today Local News

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම : පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරකෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද(18) තීරණය කළේය.

නාමල් බලල්ලේ,ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුනි.

Related posts

නීත්‍යානුකූල නියෝග පමනක් පිළිපදින්න

Admin

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

“දෙමළ කාන්තාව තවමත් ලිංගිකව පීඩා විඳිනවා” – චන්ද්‍රිකා

colombotoday

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

colombotoday

ශ්‍රී ලංකව සතු මහා ධන උල්පතක් ඉන්දියාවට පවරා දීමට කැබිනට් අනුමැතිය…

colombotoday

ලෝක නායකයන් ජනපති මෛත්‍රීට ගරු කරන හැටි දැක්කහම අපේ ඇස්වලට කඳුළු එනවා – මහින්ද අමරවීර

colombotoday