Colombo Today Local News

තුනෙන් දෙකක් ඡන්දේ දුන්නේ එක රටක් එක නීතියක් ගේන්න. – දොලවත්ත පාර්ලිමේන්තුවේදී කියයි.

තුනෙන් දෙකක් ඡන්දේ දුන්නේ එක රටක් එක නීතියක් ගේන ඒමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

උඩරට, තේසවලාමේ, මුස්ලිම් නීතිය වැනි පුද්ගලික නීති මේ රටට අවශ්‍ය නොවන බවත් සියල්ලෝම එක පොදු නීතියක් යටතට ගෙන ඒම ජාතිවාදී ගැටලුවලට විසඳුමක් බවත් ඒ මහතා පැවසීය.

මෙම නීති ගෙන ඒම පිළිබඳව මුස්ලිම් කාන්තාවන් වැඩියෙන්ම සතුටු වියයුතු බවත් පැවසූ ඒ මහතා ජනාධිපතිවරයා කාර්යසාධක බලකායක් පත්කිරීම අනගි බවනීය අවස්ථාවක් බවත් එහි මුලිකත්වයට ඥානසාර හිමි පත්කිරීම පිළිබඳව විවේචනය කිරීම අනවශ්‍ය කරුණක් බවත් පෙන්වා දෙන ලදි.

Related posts

නවක වදයට එරෙහි වූ සිසුවෙකුට පහරදුන් කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන් 35කට ඇප

colombotoday

ශානි අබේසේකර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

කැබිනට් වෙනස පෙනි පෙනී පේරාදෙණියට අනධ්‍යන පත්වීම් 100ක් ලබාදෙයි..

colombotoday

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Admin

හිටපු ඇමති මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

colombotoday