Colombo Today Local News

ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න වෙනවා අපිට

පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවස මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙත සහයෝගය ලබාදීමට සිදුවෙන බව යි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරාය හා ගුවන් සේවා ර‍ාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කළේ,

“ජනාධිපතිවරයා තමයි මේ වෙලාවේ රට ගොඩගන්න කටයුතු කරපු නායකයා. එතුමට සහයෝගය දෙන්න වෙනවා අපිට. වෙන නායකයෝ කියලා අය අපිට නෑ ඉතින්. ඥාතිකමටයි…. හිතවත්කමටයි කියලා තවත් පක්ෂයකින් සලකනවා නම් අපිටත් ඉතින් යම් යම් තීන්දු ගන්න වෙනවා. මොකද අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ.”

Related posts

ඇමති කුඩ්ඩන් 24කගේ නම් ලයිස්තුවක් CIDයට…

colombotoday

දිලීර වසංගත වලට විෂ පළිබෝධනාශක ගෙන්නලා | නුවරඑළිය කාබනික රහිත කලාපයක් කරයි ?

colombotoday

ජනතාව ශ්‍රමදානෙට ආවේ ඩෝසර් අරගෙන

Admin

රටේ කිසිම ලුණු හිඟයක් නෑලු

Admin

‍ලොව පුරා ත්‍රස්ත තර්ජණ: කටුනායක ගුවන්තොටේත් ආරක්ෂාව තර කරයි

colombotoday

වරාය පොදු සේවක සමිතියෙන් හෙළිදරව්වක් !!

colombotoday