Covid 19

PCR ප්‍රතිඵලයට පෙර සේවයට ඇවිත්.. ඛණිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වැසෙයි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය හා මුතුරාජවෙල ලහිසි තෙල් අංගණය වසා දමා ඇත.

මුතුරාජවෙල ලිහිසි තෙල් අංගණයේ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ සේවකයකු එම පරික්ෂණ ප්‍රතිඵල නිකුත් වීමට පෙර ප්‍රධාන කාර්යාලයට පැමිණ ඇති බව සඳහන් වේ. මෙම සේවකයා ප්‍රධාන කාර්යාලයේ අංශ ගණනාවක සංචාරය කර ඇති බව ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක අංශ වාර්තා කරයි.

පරීක්ෂණ වාර්තාවට අනුව එම සේවකයා කොවිඩ් රෝගියකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ආයතන දෙකම වසාදමා ඇත.

Related posts

තවත් කොරෝනා මරණ දෙකක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 280ක් හමුවෙයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී, ගජේන්ද්‍ර කුමාර්ටත් කොවිඩ්

colombotoday

ලංකාවට කොරෝනා දෙවන රැල්ල ආවේ තුර්කියෙන්. බුද්ධි අංශ වාර්තාව ජනපතිට

colombotoday

දිස්ත්‍රික්ක 6ක කොවිඩ් තත්වය දරුණු වෙයි.

colombotoday

තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 14ක් සොයා ගනී

colombotoday