Colombo Today Local News

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට සැපයුම් කරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි.

2021-2022 මහ කන්නයේ වී සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ ආනයනය කිරීම සඳහා සැපයුම් කරුවන්ගේ පූර්ව සුදුසුකම් පරීක්ෂා කිරීමට කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය නියාමන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා සැපයුම්කරුවන්ගෙන් අයැදුම්පත් කැඳවන බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. තවද මහ කන්නය සඳහා ස්වභාවික කාබනික පොහොර හා කීලේටඩ් ඛනිජ අංශ මාත්‍ර ශාක පෝෂක ආනයනය කිරීම හා කාබනික පොහොර මිලදී ගැනීමේ කටයුතු සඳහා සය පුද්ගල කමිටුවක් පත් කිරීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

Related posts

තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි වව්නියාව පොලීසිය ඉල්ලු නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Admin

අරුන්දික ප්‍රනාන්දු ජනපති හමුවී සමාව ගනී.. නැවතත් නියෝජ්‍ය ඇමති ධුරයක් !!

colombotoday

මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි

colombotoday

අමාත්‍ය ගම්මන්පිල සාගර කාරියවසම්ගේ කලිසම ඔලුවෙන් ගලවයි. | ජනපති – අගමැති නොදැනුවත්ව මාධ්‍ය නිවේදන නිකුත් කරලා.

colombotoday

LTTE යුද අපරාධ කළ බවට සාක්ෂි සහිතව පළමු නඩුව විභාග වෙයි

colombotoday

කොරෝනා ගැන බොරු ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

colombotoday