Colombo Today Local News

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට සැපයුම් කරුවන්ගෙන් අයදුම්පත් කැඳවයි.

2021-2022 මහ කන්නයේ වී සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ ආනයනය කිරීම සඳහා සැපයුම් කරුවන්ගේ පූර්ව සුදුසුකම් පරීක්ෂා කිරීමට කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය නියාමන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා සැපයුම්කරුවන්ගෙන් අයැදුම්පත් කැඳවන බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. තවද මහ කන්නය සඳහා ස්වභාවික කාබනික පොහොර හා කීලේටඩ් ඛනිජ අංශ මාත්‍ර ශාක පෝෂක ආනයනය කිරීම හා කාබනික පොහොර මිලදී ගැනීමේ කටයුතු සඳහා සය පුද්ගල කමිටුවක් පත් කිරීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

Related posts

අදට දින 7යි.. මහ වැස්සේ තෙමි තෙමී ආබාධිත රණවිරුවෝ තවමත් මහ පාරේ

colombotoday

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ මඩින්න ජනාධිපති කාර්යසාධක බලකායක්

Admin

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

“මෛත්‍රීට දිනන්න බෑ” – මහින්ද රාජපක්‍ෂ නිමල් සිරිපාලට කියයි

colombotoday

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

මැති ඇමතිලාට වාහන ගැනීම කල් දැම්මා… ගංවතුරෙන් පසුව ගන්නවා

colombotoday