Colombo Today Local News

අධිකරණ පරිශ්‍රයේදී රිෂාඩ්ගේ නීතිඥයා නිරෝධායන නීති උල්ලංඝනය කරයි. – නීතිය ක්‍රියාත්මක නොවෙයි

අද (10) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඉදිරිපත් කල අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නූර්දීන් මොහොමඩ් සහීඩ් විසින් අධිකරණ භූමියේදීම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුව ආවරණය ඉවත්කර ගමන් ගන්නා ආකාරයක් නිරීක්ෂණය විය.

කෙසේ වෙතත් අධිකරණ පරිශ්‍රය තුල නිරෝධායන නීති උල්ලංඝනය කල නීතිඥයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූ බවක් සඳහන් නොවේ.

නීතිඥ නූර්දීන් මොහොමඩ් සහීඩ් විසින් රිෂාඩ් බදුයුදීන්ගේ පක්ෂයේ නීතිඥයා වන අතර, ඔහුට යහපාලන රජය සමයේ දී පකිස්තානයේ තානාපති ලෙස කටයුතු කරන ලදි.

Related posts

මේ ආණ්ඩුව හොරකමක් කියල කළේ බැදුම්කර හොරකම විතරයි – ෆොනී

colombotoday

50% නැති නිසා රනිල් සජිත්එකතු කිරීමේ උත්සාහයක්

Admin

ලංකාවේ කොරෝනා බෝකළේ ගෝටාභය.. කොරෝනා මර්නදය කළේ රතු තරුවෙන් -ටිල්වින්

colombotoday

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් වෙයි… ප්‍රාදේශීය සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

කාදිනල් තුමන් මුණගැසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැරසෙති

colombotoday

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි තවත් ඉහළට

colombotoday