Colombo Today Local News

විශ්වාසභංගයට ඡන්දය නොදුන්නේ ජනපති උපදෙස් අනුවයි..

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවට ඡුන්දය නොදී සිටියේ එදින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී ගත් තීරණය අනුව හා ජනාධිපතිවරයා ලබදුන් උපදෙස් අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

විශ්වාස භංගයට පක්‍ෂව ඡන්ය දෙන්නේ නම් ඇමති ධුරවලින් ඉවත් විය යුතු බවටද තමන් එම සාකච්ඡාවේදී යෝජනා කල බව ඇමතිවරයා සදහන් කරයි.

Related posts

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර

colombotoday

සියලු තර්ක විතර්ක අවසන්. කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි. සෞක්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.

colombotoday

හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

Admin

ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙක් කූඩුවට

colombotoday

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

පරිප්පුත් කාල හමාරයි.. ආනයනික බද්ද අද සිට ඉහළ දමයි

colombotoday