Colombo Today Local News

අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති තනතුරු සංශෝධනය මේ වන විට සිදුවෙමින් පවතී.

ඒ අනුව දිවුරුම් දුන් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරු මෙසේය.

පාලිත රංගේ බණ්ඩාර – වාර්මාර්ග හා ජල සම්ත් කලමනාකරණ, ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය.

දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය

එම්.එල්.එම් හිස්බුල්ලා – අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මොහාන් ලාල් ග්‍රේරු – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය

චම්පිකා ප්‍රේමදාස – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් සෙනවිරත්න – නීතිය හා සාමය, මහජන පරිපාලන රාජ්‍ය අමාත්‍ය

ශ්‍රියානි විජේවික්‍රම – ක්‍රීඩා, පාළාත් පාලන පළාත් සභා රාජ්‍ය අමාත්‍ය

වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අමීර් අලී සහබ්දීන් – ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

දුනේෂ් ගන්කන්ද – ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

රන්ජන් රාමනායක – සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය

කරුණාරත්න පරණවිතාන – විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කදුරට උරුම නියෝජ්‍ය අමාත්‍ය

සාරතී දුෂ්මන්ත – නීතිය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

පාලිත තෙවරප්පෙරුම – තිරසාර සංවර්ධන, වනජීවී හා ප්‍රා දේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

මනූෂ නානායක්කාර – විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

මුත්තු ශිවලිංගම් – ජාත්‍යන්තර සබදතා සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

අලි සහීර් මුව්ලානා – ජාතික ඒකාබද්ධතා සංහිදියා හා නිළ භාෂා නියෝජ්‍ය අමාත්‍ය

එච්.එම්.එම්. හාරිස් – මහජන ව්‍යවසා හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

 

Related posts

“ආරක්ෂාව තර කරත්, ලංකාවට පැමිණෙන සරණාගතයන් ආපසු හරවා යවන්නේ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

නාමල්ටත් ලෙඩක්

Admin

කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට

colombotoday

හෝමාගම, පිටිපත භූගත කසිප්පු ස්කාගාරය වටලයි | කසිප්පු කළුවා අත්අඩංගුවට

colombotoday

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර නාම පුවරු සිංහල භාෂාවෙනුත්…

colombotoday

සුරාබදු නොගෙවූ සමාගම්වලට වැඩ වරදී

Admin