සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස ඇතුලත් වන පරිදි 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බව රාජ්‍ය භාෂා හා සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති උල්ලංඝණය වීම පිළිබද පැමිණිලි සහ භාෂා ගැටලු ඉදිරිපත් කිරීම සදහා භාෂා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.