Colombo Today Local News

නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන ආරම්භ කර ඇති බැවින් ඔහු අනිවාර්ය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය අමාත්‍යංශය අද ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

Related posts

බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින් ගැන සොයන්න කමිටුවක්

Admin

අත්-කට ගැට ගසා සිදුකළ අමානුෂික ඝාතනය ගැන හෙළිදරව්වක්

Admin

මාස 6න් හොරා කෑ ධනය ගේනවා

Admin

ඇමතිලා බේරිලා ජනතාව බිල්ලට දුන්නා – සර්වාගමික නායකයන්ගෙන් ප්‍රබල චෝදනාවක්…

colombotoday

උත්තරපත්‍ර ඇගයීම් ගාස්තු සංශෝධනය කෙරේ

colombotoday

බැදුම්කර හොරුන්ට දඩුවම් ඉල්ලා දූෂණ විරෝධය වීදිබසී.. පාර්ලිමේන්තු මග අහුරා විරෝධතා

colombotoday