නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හල බව ඊයේ(29) මාධ්‍යයට නිවේදනය කලා.
ඊට අදාළ ලිපිය ඔහු විසින් ප්‍රසිද්ධ කරන ලද අතර අනිවාර්යයෙන්ම 2019 ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බවත් තමාගේ ජයග්‍රහණය ස්ථිර බවත් නාගානන්ද කොඩිතුවක්කු මෙහිදී සඳහන් කර සිටියා.
නාගානන්ද කොඩිතුවක්කු මාධ්‍යට සිදුකල ප්‍රකාශය….