Colombo Today Local NewsCovid 19

දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇප

පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් (27) සිකුරාදා දේව මෙහෙයකට සහභාගීවු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ මවුලවි ඇතුළු 18 දෙනෙකුට ඇඳිරිනීතිය කඩ කිරීමේ චෝදනාව මත අද(27) දහවල් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ඇප මත නිදහස් කල බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කර සිටිනවා.

අද(27) දහවල් 2ට පමණ හොරොව්පතාන පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් සවස පොලිස් බැඳුම්කරයක් මත පිරිස නිදහස් කල බවත් අප සිදුකල විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙම සිදුවීම සම්බන්දයෙන් මීට පෙර අප වාර්තාකර සිටි පුවත….

Related posts

ප්‍රභාකරන්ගේ අපේක්ෂාව දෙමළ ජාතික සන්ධානය සුන් කලා – විග්නේශ්වරන් පවසයි

colombotoday

සූර් වෙන්න අලුත් කාලසටහනක් එයි !

colombotoday

2022 අයවැය වියදම් යෝජනා

colombotoday

නොමිළේ WIFI.. ගූගල් බැලුන්.. වලින් පසුව රටටම 4G දෙන්න මයික්‍රොසොෆ්ට් එයි

colombotoday

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday

මත්පැන් ඔන්ලයින් අලෙවි කිරීමේ ඉල්ලීම කොවිඩ් කමිටුව කුණු කූඩයට දමයි

colombotoday