Uncategorized

ආණ්ඩුකාර ධුරයේ වැඩ බාරගැනීමට පෙර මුසම්මිල් දළදා වහන්සේ වැදපුදා ගනී…

වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වූ එම්.ජේ.එම්. මුසම්මිල් මහතා රාජකාරි ඇරඹීමට පෙර අද පෙරවරුවේ මහනුවරට ගොස් දළද වහන්සේ වැදපුදා ගත්තේය.

ආණ්ඩුකාරවරය අද පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමටද නියමිතය.

මුස්ලිම් ජාතිකයෙකු වන මුසම්මිල් මහතා දේශීය සාම්ප්‍රදායික සිරිතට ගරු කරමින් සිය රාජකාරි ඇරඹිම විශේෂත්වයකි.

Related posts

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin

අපි ආවම බලාගර ප්‍රයිවට් කරනවා

Admin

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday

හිටපු ඇමති රොෂාන්ට වාරණයක්!

Admin

සහරාන්ගේ සමීපතමයෙක් නාවලපිටියේ දී අත්අඩංගුවට…

colombotoday

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin