Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස්වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජල භූ විද්‍යාඥවරියක් වන මහාචාර්ය මෙත්තිකා විතානගේ කොරෝනා මරණ භූමිදානය කිරීම හේතුවෙන් භූගත ජලයට වෛරසය එකතුවීමේ අවධානමක් පවතින බවට සිය මතයක ප්‍රකාශ කරන ලදි.

Related posts

විල්පත්තු වන සංහාරයේ සැබෑව හා මිත්‍යාව

colombotoday

එක් අයෙකුට කිලෝ තුනයි සහල් සීමා පැනවෙයි

Admin

කෑගල්ල බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

colombotoday

දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි – නිර්මාල්

colombotoday

තලතා වෙනුවට කරුණා දිවුරුම් දෙයි

Admin