Colombo Today Local News

MCC සමාලෝචනය කිරීම් කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (25) ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතාට බාර දී තිබේ.

ඊයේ (24) දිනයේ දී මෙම වාර්තාව අගමැතිවරයාට බාර දෙනු ලැබීය.

‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව’ විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 06ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනු ලැබීය.

ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව සකස් කර ඇත.

Related posts

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

colombotoday

මුස්ලිම් කටයුතු ඇමති හලීම්, තව්හිද් ජමාත් අන්තවාදී පල්ලි 400කට අවසර දීලා…

colombotoday

කන්ටේනර් තුල සැගව තිබූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු හෙළිවෙයි

colombotoday

යාන්ත්‍රණය දේශීය වුවත්, 75% ක් ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාතික මැදිහත් වීමෙන් – විපක්ෂ නායකයා දෙමළ ජනතාවට කියයි.

colombotoday

දෑ අභිමන් පෑ විරුවන් වෙනුවෙන් ‘මාතෘභූමි වන්දනා’ ලන්ඩනයේදී ගැයෙයි

colombotoday

කෝටි 70ක වියදමින් සෑදු විහාරමහා දේවී උද්‍යානයේ මංතීරුව කඩා දමයි (VIDEO)

colombotoday