Colombo Today Local News

MCC සමාලෝචනය කිරීම් කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (25) ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතාට බාර දී තිබේ.

ඊයේ (24) දිනයේ දී මෙම වාර්තාව අගමැතිවරයාට බාර දෙනු ලැබීය.

‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව’ විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 06ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනු ලැබීය.

ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව සකස් කර ඇත.

Related posts

දෙමළ ජනතාව ඡන්දය දිය යුත්තේ කාටද? LTTE ඩයස්පොරාවේ තීරණය නිවේදනය කරයි…

colombotoday

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin

මාස 5ක් තුළ ඉන්දීය ධීවරයින් 28ක් අත්අඩංගුවේ

Admin

ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි

colombotoday

ඉන්දන පිරවුම්හල් අසල දිගු පෝලිම්. – හිඟයක් නැති බව ඇමති කියයි.

colombotoday

රටපුරා අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක්

colombotoday