ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් අස්වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා. පක්ෂයේ වැඩබලන සභාපති ලෙස මහින්ද අමරවීර මහතා පත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේම අර්බුදය පිළිබඳව වැඩිදුරටත් සාකච්චා වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.