Colombo Today Local Newsfeatured

අගමැති ඉල්ලා අස් නොවීමේ තීරණයක්. – රාජපක්ෂ පවුල විරසක වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් නොවීමට තීරණය කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් නොවන ලෙස බලකරමින් අද (9) දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයින් විශාල ප්‍රමානයක් අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවයක නියැලීමට ද නියමිතව ඇත.

යම් හෙයකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට තීන්දු කළහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉතිරිවී සිටින අනෙක් කණ්ඩායම සමග තමන් විපක්ෂයේ අසුන්ගන්නා බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි ස්ථාවරයක සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුල තුල දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්වෙමින් සිටින බවත් දැනගන්නට ඇත.

Related posts

“වෘත්තීයවේදීන්ට සහ සංවිධානවලට රජයේ ප්‍රධානීන් කරන තර්ජන හා බියවැද්දීම්වලට අපි විරුද්ධයි” – හෙළ උරුමය

colombotoday

රනිල් බබා අකිල බබාගේ ටැබ් එක ඔබන විත්තිය අපි දන්නවා – රෝහිත අබේගුණවර්ධන

colombotoday

පහත් බිම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිනන්

colombotoday

ජනපතිගෙන් කුණු බැණුම්.. ශිරාල් බුකියේ “සිත නිවන කතා“ ලියයි…

colombotoday

මෙවර සාපෙළ ලියන සිසුන්ට දැනුම් දීමක්

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday