Colombo Today Local News

අගමැතිගෙන් ඇමරිකාවට සහතිකයක්

ඇමරිකාව සමග ශ්‍රී ලංකාව පවතින සම්බන්ධතා දිගටම පවත්වාගෙන යන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය වෙත දැනුම් දී ඇත.අරලියගහ මන්දිරයේදීය තානාපතිවරිය හමුවූ අවස්ථාවේ දීය.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පවතින ආර්ථික සහ දේශපාලන සබදතා අඛණ්ඩව පවතින බවත් අගමැතිවරයා පවසා තිබේ.

මෙහිදී ඇමරිකානු තානාපතිවරිය පවසා ඇත්තේ මෙරට බලශක්ති අර්බුදය විසදා ගැනීමට සහ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට උදවු කරන බවය.

Related posts

චාමර වීරසිංහ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්

Admin

නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට

Admin

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

colombotoday

උතුරේ හමුදාවේ ඉඩම් නිදහස් කිරීම කඩිනම් කෙරේ.. TNA, ආරක්ෂක අංශ සමග සාකච්ඡා

colombotoday

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අහෝසියි.. සියලු මැනුම් ඇමරිකා සමාගමකට.. කැබිනට් යෝජනාව එයි

colombotoday

දෑ අභිමන් පෑ විරුවන් වෙනුවෙන් ‘මාතෘභූමි වන්දනා’ ලන්ඩනයේදී ගැයෙයි

colombotoday