Colombo Today Local News

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මුදල් අමාත්‍යංශයේ වැඩ බාරගැනීම සහ ජාතිය ඇමතීම අද

නව අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ලෙස පත් කෙරුණු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද(31) දින මුදල් අමාත්‍යංශයේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

අද දහවල් අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව ඇත.

Related posts

16 කණ්ඩායම ගැන බැසිල්ගේ තීරණය…

colombotoday

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරලා.

colombotoday

වරාය නගරයට රෝහලක්

Admin

ගම්, නගර, මං මාවත්, ඓතිහාසික භූමිවලට හිතූ හිතූ නම් දැමීම තහනම්… රජයෙන් නිර්දේශකරන නම් පමණයි !

colombotoday

අමු මිරිස් කිලෝව රු. දහස පන්නයි

colombotoday

ලෝක අර්ථික සංවර්ධන දර්ශකයේ ලංකාව අඩියක් පහතට..

colombotoday