Colombo Today Local News

අන්තරේ කැදවුම්කරුට ඇප

ඊයේ බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇපමත මුදාහැර තිබේ.

ඔහු සහ ඊයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් අයෙකු අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ

Related posts

ජනපති හදිසියේම කාලෝ හමුවෙයි !

colombotoday

TNA මංත්‍රී වියලේන්ද්‍රන්ගේ සහය ගෝඨාභයට – ගුරුකන්ද නාහිමි ආදාහනයට විරුද්ධවූ බවට අසත්‍ය චෝදනාවක්

colombotoday

මේ කාලෙට කොහොමත් බඩුවල මිල වැඩියි

Admin

“සංදර්ශන තුලින් ඇත්ත නැත්ත කළා. ඇත්ත දැන් ජනතාවට පේනවා” රවීගෙන් මාධ්‍යට චෝදනා :Video

colombotoday

යුද්ධය හරියට කරාද.. හොයා බලන දකුණු අප්‍රිකානු මොඩලයේ කොමිසම එන අවුරුද්දේ මුල

colombotoday

සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කළහොත් ඩොලරය රුපියල් 200 දක්වා ඉහළට…

colombotoday