Colombo Today Local News

LTTE යට එරෙහිව උතුරෙන් මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක්

යුද අපරාධ සිදුකළ එල් ටී ටී ඊ සංවිධානය සහ දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් යැයි පවසා ආයුධ අතටගත් පාර්ශව සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා යාපනය සිවිල් සමාජ කේන්‍ද්‍රය යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට අද(24)දින පැමිණිල්ලක් භාරදීමට නියමිතව තිබෙනවා.

එම පාර්ශවයවන්ට එරෙහිව යාපනය සිවිල් සමාජ කේන්‍ද්‍රය යාපනයේදී ආරම්භ කළ උපවාසය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. මේ, සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ යාපනය සිවිල් සමාජ කේන්‍ද්‍රයේ කැදවුම්කරු අරුන් සිද්ධාර්ත්.

Related posts

නිදහසට කාරණා වැඩක් නෑ… වෙන රටකනම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙනවා – ‍ෆොන්සේකා ආණ්ඩුවේ රෙදිපිළි ගලවා දමයි…

colombotoday

මහින්දව පරාජය කළ අපට ගෝඨාභය ගේමක් නෙවෙයි – පී. හැරිසන්

colombotoday

ගෑස් මිල සංශෝධනය අද

Admin

වාහන අංක තහඩු හිඟයක්

Admin

ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ වැඩ බලන අගවිනිසුරු ධුරයට

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණයෙන් අද දුන් තීන්දුව

colombotoday