Colombo Today Local News

ගෑස් මිලත් ඉහල යයිද

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව

මේ මාසයට අදාළව නියත මිල වැඩි කිරීමක් සැලසුම් වී තිබුනත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරත් සදහන්කර සිටියේය.

Related posts

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වලට ලබාදුන් සහනය

colombotoday

ඉඩම් නොමැති සියලු රණවිරුවන්ට රජයෙන් ඉඩම්

colombotoday

‘ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාව එක්ක හවුලේ බෙදා ගන්නවා’ – කබීර් හෂීම්

colombotoday

අගමැති අද ඉවත් නොවන්නේනම් ප්‍රසන්න, රමේෂ්, අලි සබ්‍රි, ගොඩහේවා ඉල්ලා අස්වෙන්න සුදානමින්

colombotoday

“මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ”

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනිමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නෑ !

colombotoday