Colombo Today Local News

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොම්පඤ්ඤ වීදිය, ජස්ටිස් අක්බර් මාවත සහ උත්තරංකන්ද මාවත යා කෙරෙන දුම්රිය මාර්ගයට විහිදෙන ගුවන් පාලම අද (08) විවෘත කෙරිණ.

සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 5,278,081,272.43 ක් වන අතර මෙම ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් සැප්තැම්බර් මාසය වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

කාර්යබහුල වාණිජ නගරයක් වන කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දිනකට පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී තිබෙන බවක්ද වාර්තා වේ.

Related posts

“රටට සිදුවෙන සියළු දේට වගකියන්න ඕන ආණ්ඩුවට මුක්කු ගහපු හතළිස් පස්දෙනයි” – දිලුම්

colombotoday

මහසෝන් බළකායේ නායක අමිත්ට මොකද වෙන්නේ… අමිත්ගේ බිරිඳ කියන කතාව

colombotoday

සයින්දමර්දු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂි සැඟ වු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

මස්සිනාගේ පොරෝ පහරින් මස්සිනා මරු දකී

Admin

ගිලන් රථයක් තාපයක ගැටෙයි | රෝහල්ගත කළ සුව සේවකයාට කොවිඩ්

colombotoday

සමයං ඝාතනයේ මොළකරු මධුෂ් අත්අඩංගුවට

colombotoday