Colombo Today Local NewsUncategorized

කැලණි ගගේ ජල මට්ටම පහලට

වියළි කාලගුණයත් සමග කැලණි ගගේ ජල මට්ටම අඩුවෙමින් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒම ආරම්භ වී ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කලේය

ඉන් ජල සැපයුමට වන බාධා මග හැරවීම සඳහා කැලණි ගඟ හරහා තාවකාලික ලබණ බාධකයේ ඉදිකිරීම්ද්අ ආරම්භ කළ බව ඇය ප්‍රකාශ කළා ය.

වියළි හා උෂ්ණාධික කාලගුණයත් සමග ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසයි.

පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාගෙන් ඉල්ලීමක් කර සිටි.

Related posts

රතන හිමිගේ අලුත් විප්ලවය හෙට ඇරඹෙයි !

colombotoday

බැඳුම්කර කොමිසමේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අනතුරේ.. ආරක්ෂාව ඉල්ලුවත් පොලිස්පතිගෙන් ප්‍රතිචාර නෑ

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පත්කර ඇත්තේ කොටි හිතවාදී NGO පරපුටුවන් – විජේදාස MPO කාර්යාලය පතුරු අරී

colombotoday

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday

පොහොර මිටිය 350ට දියව් ! ගොවීන් ඇමති දුමින්දගේ නිවස වටලා උද්ඝෝෂණයේ

colombotoday

සිංහලත්වය විනාශ කිරීමේ සැලසුම් පරාජය කරමු – සම්මන්ත්‍රණය හෙට (17) නාවින්න සනාතන මන්දිරයේදී

colombotoday