Colombo Today Local NewsUncategorized

කැලණි ගගේ ජල මට්ටම පහලට

වියළි කාලගුණයත් සමග කැලණි ගගේ ජල මට්ටම අඩුවෙමින් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒම ආරම්භ වී ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කලේය

ඉන් ජල සැපයුමට වන බාධා මග හැරවීම සඳහා කැලණි ගඟ හරහා තාවකාලික ලබණ බාධකයේ ඉදිකිරීම්ද්අ ආරම්භ කළ බව ඇය ප්‍රකාශ කළා ය.

වියළි හා උෂ්ණාධික කාලගුණයත් සමග ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසයි.

පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාගෙන් ඉල්ලීමක් කර සිටි.

Related posts

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

එස්.ටී.එෆ් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

Admin

සීනිගම පෙරහැරට 04 වනදා තෙක් විශේෂ රථවාහන සැලැස්මක්

Admin

පාකිස්ථානයේදී දුටු දේකින් මහින්ද කම්පා වෙලා !

colombotoday

පොළොන්නරු ථූපාරාමයට හොරු පනී.. පිං පෙට්ටිය සොරාකයි

colombotoday

මහින්ද මෛත්‍රී හමුව අද පස්වරු 4න් පසු

colombotoday