World

කාන්තාවන් හිංසනයට ගොදුරුවන ලොව අංක එකේ නගරය….

කාන්තාවන්ට ‘අනතුරුදායක’ මෙගා නගරය ඊජිප්තුවේ කයිරෝ අගනුවර යැයි ජාත්‍යන්තර සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

සමීක්ෂණය සිදුකර ඇත්තේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධානවල එකමුතුවෙනි. මෙවැනි සමීක්ෂණයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය වෙයි.

ලොව ප්‍රධාන පෙළේ ‘මෙගා නගර’ සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය සිදු කර ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා සෙයි. මෙගා නගර යනුවෙන් හැඳින්වෙන්නේ මිලියන 10 කට වැඩි පිරිසක් ජීවත් වන නගරය.

සිදු කළ සමීක්ෂණයට අනුව, කාන්තාවන්ට නිසි ආරක්ෂාවක් නැති ඔවුන් ලිංගික හිංසනයට ගොදුරුවන ලොව අංක එකේ නගරය ලෙස ඉහළින්ම ඇත්තේ කයිරෝ නගරයයි. කාන්තාවන්ට හොඳම නගර ලෙස නම් කර ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවර සහ ප්‍රංශයේ පැරිස් නුවරය.

Related posts

වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ට සැත්කමක් – පුද්ගලයෙකු මරුට, තවත් 5කට තුවාල…

Admin

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

Admin

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

colombotoday

ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයි

colombotoday

බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත් වෙයි

colombotoday

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්

Admin