Colombo Today Local News

විහිළු කරන්න එපා.. බැඳුම්කර හොරකමට කබීර් සම්බන්දයි..

බැදුම්කර වංචාව සදහා මුදල් ලබාදීමට අවශ්‍ය පරිසරය සකස් කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බව ඒත්තු යන ලෙස අමාත්‍ය කබීර් හෂිම් මහතා ප‍්‍රතිචාර දැක්වීම විහිළුවක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

විශ්වවිද්‍යාල අරමුදලේ රු. මිලියන 1000ක් පර්පචුවල් බැදුම්කරවල ආයෝජනය කර ඇති බවට කීර්ති තෙන්නකෝන් මහතා විසින් සිදු කළ අනාවරණයට ප‍්‍රතිචාර ලෙස අමාත්‍යවරයා දැක්වූ ප‍්‍රතිචාරයට පිළිතුරු ලෙස තෙන්නකෝන් මහතා මේ බව කියි සිටියි.

මෙයට පෙර අවස්ථාවක ද, බැදුම්කර වංචාවට මහින්ද රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනතාව නොමග යවන සුළු ප‍්‍රකාශයක් රජයේ අමාත්‍යරුන් විසින් සිදු කර තිබූ බවත් තෙන්නකෝන් මහතා පෙන්වා දී තිබේ.

අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ඉල්ලා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද‍්‍රය විසින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම වෙත යවන ලද ලිපියද පහත දක්වා ඇත.

Related posts

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවධානමක්

colombotoday

බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම මට්ටමක නැහැ. වගකීම් විරහිතව කටයුතු කලොත් සැර කොරෝනා ප්‍රභේද බිහි වෙයි

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

colombotoday

ඉස්ලාම් ත්‍රස්තවාදය පරම්පරාගත ප්‍රශ්නයක් – එංගලන්තයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

colombotoday

රත්මලානේදී හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට

colombotoday