Colombo Today Local News

JVP හා TNA එක්විය යුතුයි – සම්බන්ධන්

ප්‍රධාන පක්‍ෂ දෙක හරිපාරට ගැනීමට නම්, ජනතා විමුක්ති පෙරමුණත්, තම සන්ධානයත් එකට එකතු වී වැඩකළ යුතු බව දෙමළ ජාතික සංවිධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය.

පක්‍ෂ දෙක එකට එකතු වී රටේ ජනතාව වෙනුවෙන් වැඩකරන ආකාරය පිළිබඳව අද (11දා) සාකච්ඡා කළ බවද හෙතෙම පවසා සිටියේය.

දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් සමග ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අද (11දා) සාකච්ඡාවක් පැවැත්වීය.

ඉන් පසුව මාධ්‍ය අමතා පක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

Related posts

මේවට කියන්නේ වදුරු කුණුහරුප කියලා. සුළු ජාතික අධිකරණ අමාත්‍යවරයෙක් යටතේ මහ ජාතියට ව්‍යාවස්තාවක් නිර්මාණය කිරීම යුක්ති යුක්තද?

colombotoday

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

Admin

රත්‍රං මිල තවත් ඉහළ යයි

Admin

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය ‘සිංගප්පූරු ගිවිසුම’

colombotoday

පිල්ලෙයාන් මඩකලපුවෙන් පෙරමුණේ

colombotoday

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday