World

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිසිය ඊයේ (11 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ලන්ඩන් නුවර ඉක්‌වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටි අසන්ඡේගේ දේශපාලන රැකවරණය ඉක්‌වදෝර් රජය ඉවත් කර මොහොතකට පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ.

2012 වසරේ සිට ඔහු ඉක්‌වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටි අතර ස්‌විස්‌ රජය ඔහුට එරෙහිව ලිංගික හිංසන චෝදනා ඉදිරිපත් කර තිබුණි.

මේ අතර බ්‍රිතාන්‍ය වෙස්‌ට්‌මිනිස්‌ටර් අධිකරණය අසන්ඡේ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්‌ද ප්‍රකාශ කර තිබුණි.

අත්අඩංගුවට ගනු ලැබූ අසන්ඡේ ස්‌විඩනයට පිටුවහල් කරන ලෙස ස්‌වීඩන් රජය ඊයේ බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

Related posts

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇරඹේ…

colombotoday

සිරගතව සිටි සැම්සුන් සමාගමේ ප්‍රධානියා නිදහස් කරයි

colombotoday

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුස්ලිම් ඡන්ද එකක්වත් එපාලු

colombotoday

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

බයිඩ්න්‌‌ගේ ‌කොවිඩ් නීතියක් එරට ‌ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday