Colombo Today Local News

අගමැති පත්වීම පිළිබඳව අදහස් පළකිරීම සුදුසු නෑ. නීතිපති කථානායකට පිළිතුරු දෙයි

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අර්ථ කතනයක් කරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 28 දා නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් විමසා සිටියේය.

ඒ පිළිබඳව තමන්ට මතයක් ප්‍රකාශ කළ නොහැකි බව ජයන්ත ජයසූරිය මහතා කථානායකවරයාට ලිපියක් යොමුකරමින් පවසා තිබේ.

“ව්‍යවස්ථාවේ නීතිපතිවරයාගේ කාර්ය භාරය පිළිබඳව සඳහන් පරිදි එම ප්‍රශ්ණයට පිළිතුරු දීම සුදුසු නොවේ” යැයි ඔහු කථානායකට යොමුකළ ලිපියේ දැක්වෙයි.

Related posts

‘අගමැති ඉවත් කරන්න ජනපතිට අසනීපයක් නෑ’ -රාජිත කියයි

colombotoday

අද රන් මිල මෙන්න

Admin

ජනාධිපතිතුමනි, වෙසක් දිනයේ දී ඥානසාර හිමි නිදහස් කරන්න. ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුම කමෙන්ට් වලින් පිරෙයි

colombotoday

අගමැති මහින්දගේ උපදෙස් මත රජයේ මැදිහත්වීමෙන් මක්කම වන්දනා ගාස්තු අඩුකෙරේ

colombotoday

ගල් ප්‍රහාරයකින් පොල්පිතිගම පුද්ගලෙයෙක් මරුට

colombotoday

යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් කරන්න ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවයි

colombotoday