Colombo Today Local NewsTop Stories

තිස්ස විහාරේ සිද්ධිය වාර්තා කරන්න ගිය මධුභාෂණට වට්ස්ඇප් මැර තර්ජන

ඉකුත් වෙසක් පොහෝ දින යාපනයේ තිස්ස විහාරය ආශ්‍රිතව ඇතිවූ අන්තවාදී විරෝධය සහ බෞද්ධ සැදැහැවතුන් වෙත එල්ල වූ තර්ජන කරළියේ ඉමහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් විය.

එම අවස්ථාවේ සිද්ධියේ උණුසුම් තතු දකුණේ සමාජය වෙත ගෙන ඒමේ අරමුණින් එහි ගිය සිංහල රාවය සංවිධානයේ ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස වෙත වට්සැප් හරහා නිර්නාමික තර්ජනයක් එල්ල වී තිබේ.

ඒ ඔහු විසින් පළ කරන ලද ෆේස්බුක් පෝස්ටුවක් සම්බන්ධයෙනි. ඊට අදාල ස්ක්‍රීන්ශොට් පහතින්.

එහි පැවති තත්වය පිළිබඳ විස්තර කරමින් ඔහු ගෙනා වීඩියෝව පහතින් නරඹන්න.

Related posts

රාජ්‍ය අමාත්‍යයක ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් රැකියා දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday

කුඩු සලිඳු සහ හරක්කටා රඳවා සිටි CIDයේ කුටි ආශ්‍රීත වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

Admin

දරුණු අපරාධකරුවන් උසාවි ගෙන යද්දී එස්‌ටීඑෆ් ආරක්‍ෂාව- පොලිස්‌පති කියයි

colombotoday

පොලිසියට බෝම්බ ගහන්න ගිය “ටින්කර් ලසන්ත” වෙඩි කයි

colombotoday

පොදුජන පෙරමුණු රැලියට ජනාධිපතිතුමන් මහනුවරට. කම්කරු කොන්ග්‍රසයේ අරුල්සාමි “තිරසාර සංවර්ධනයේ දැක්ම” පිළිගන්වයි

colombotoday