Colombo Today Local Newsextremism & terrorism activities

පෙම්වතා සමග වීඩියෝවක් අන්තර්ජාලයට දැමීම ඉස්ලාම් නීතියට පටහැනියැයි තරුණියක් මරා දමයි

සිය පෙම්වතා සමග සිටින වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීම ඉස්ලාම් නීතියට පටහැනි බව පවසා 21 වියැති පලස්තීන ජාතික ඉස්රා ග්‍රයබීබ් නමැති තරුණියක් ඇයගේ පියා සහ සොහොයුරා විසින් අමානුෂික ලෙස මරා දමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඇයට නිවැසියන් විසින් පහරදී ඇති අතර අනතුරුව ඇය ජීවත්වූ නිවසේ දෙවන මහලේ සිට බිමට වැටීමෙන් පසුව අසල සිටි පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි ඇයට යලිත් වතාවක් රෝහලේදී ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඊට දින කිහිපයකට පසු මියගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Related posts

‍රමිත රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

Admin

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

ඉන්දියාව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.. සර්වඥ ධාතු මෙරටට වැඩමවන්න බෑ කියයි

colombotoday

“නැවත වරක් මේ රට පෙරදිග ධාන්‍යාගාරය බව පත්කරනවා” අගමැති

colombotoday

ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ඉදිරි දෙසතියේ

colombotoday

මවයි පියයි මාස 6 බිලිඳිය වැසිකිලි වළට දාලා

colombotoday