extremism & terrorism activitiesWorld

හෙෆසාත්-ඊ-ඉස්ලාම් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දී කොල්ල කති.

ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් වන හෙෆසාත්-ඉස්ලාම් (Hefazat-e-Islam) ආධාරකරුවන් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දීමෙන් පසු එරට වාර්ගික ආතතියක් ඇති වි ඇත.

බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ මූර්තියක් ස්ථාපනය කිරීමට විරුද්ධ වීම ගැන හින්දු තරුණයෙක් හෙෆසාත්-ඊ-ඉස්ලාම් කණ්ඩායම විවේචනය කිරීමෙන් පසුව මෙය සිදුවිය.

වාර්තා වලට අනුව, අඟහරුවාදා හින්දු පුද්ගලයා විවේචනය සිදුකර ඇති අතර බදාදා හින්දු ගම්මානයට ආයුධ සමග පැමිණි මැර පිරිස පහර දුන් බව ඩකා ට්‍රිබියුන් වාර්තා කර ඇත.

පොලිසිය විසින් හිංදු තරුණය එදිනම රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදි. බදාදා මුස්ලිම් අන්තවාදීන්ගේ පහර දීමෙන් නිවාස 70-80ක් විනාශ කර ඇත.

බොහෝ දේශීය හින්දු භක්තිකයන් ජීවිත බේරා ගැනීම සඳහා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර හෙෆසාත්-ඉස්ලාම්ගේ අනුගාමිකයන් ගමට ඇතුළු වී බොහෝ නිවාස කොල්ලකා පහර දී ඇත.

Related posts

තවත් කොවිඩ් එන්නතකට WHO අනුමැතිය හිමිවෙයි

colombotoday

“ඉස්ලාම් ත්‍රස්තවාදය අපට හිසරදයක්“ – ජර්මන් චාන්සලර්වරිය

colombotoday

ඇමෙරිකාවෙන් ලෝක වෙළෙඳපොළට බොරතෙල් බැරල් මිලියන 30ක් නිදහස් කරයි

colombotoday

බුදුන්ට අපහාස කල තවුහිඩ් ජමාත් ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහිව උද්ඝෝෂණයක

colombotoday

ආරක්ෂාවට සිටි හමුදා සෙබළා ඇමතිට වෙඩි තියයි

Admin

පණ ඇති සර්පයින් හැට්ටේ අස්සේ සඟවාගෙන වරායට ආ කතක් මාට්ටු

Admin