World

ISIS ත්‍රස්තවාදයට විරුද්ධව එකතුවන්න – රුසියාවෙන් සහ ඇමරිකාවෙන් බෑන් කී මූන් ඉල්ලයි

ban ki moon

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) මහ ලේකම් බෑන් කී මූන් Kuala Lumpur හිදී අදහස් දක්වමින් සදහන් කර සිටියේ සමස්ත මානව වර්ගයාටම තර්ජනයක්ව පවතින ස්ලාමික රාජ්‍යය (ISIS) ත්‍රස්තවාදයට විරුද්ධව සියළු දෙනාම එකට එකතුවිය යුතු බවයි.

පොදු සතුරාට විරුද්ධව ගෝලීය එකමුතු බව පෙන්වීමට කාලය පැමිණ ඇති බවත් රුසියාව සහ ඇමරිකාව එකතුව මෙහි නායකත්වය දැරිය යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මහ ලේකම්වරයා අවධාරණය කර සිටියා. එනවසර ආරම්බයත් සමගම අන්තවාදය අතුගා දැමීමට අවශ්‍ය පුළුල් සැලසුමක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු පවසා සිටියා.

Related posts

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගෙන් ප්‍රතිඥාවක්

colombotoday

[Video] ඇමරිකානු ජනපති ඔබාමා යන යන තැන රැගෙන යන කුඩා බුදුරුව!

colombotoday

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday

යුරෝපයේ කොවිඩ් මරණ තවත් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයන් අනතුරු ඇඟවයි

colombotoday

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

Admin

අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා ගැන වැඩි උනන්දුවක් නෑලු

colombotoday