ගාසා තිරයේදී පලස්තීන ජනතාව අමු අමුවේ මරා දමන බවත් ලෝකයත් සමග සාකච්ඡා කර පලස්තීන ජනතාවට සාධාරණයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අග්රාමාත්යවරයාගෙන් සහ විපක්ෂනායක තුමාගෙන් තමන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී ඉෂාක් රහුමාන් ඉල්ලා සිටියා.