Colombo Today Local News

ලංකාවේ රක්ශණ ක්ෂේත්‍රය තුල පැන නැගී ඇති ගැටලු සම්භන්ධයෙන් සමීක්ෂණයක්

ලංකාවේ රක්ශණ ක්ෂේත්‍රය තුල පැන නැගී ඇති ගැටලු සම්භන්ධයෙන් සමීක්ෂණයක් සිදු කිරීමට ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමය රක්ෂණ පාරිභෝගිකයන්ට ආරාධනා කර තිබේ.

මෙහි ලැබෙන තොරතුරු අනුව රක්ෂණ කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ පාරිභෝගිකයාගේ සුරාක්ශිතතාවය වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටද මෙම සංගමය බලාපොරොත්තු වේ.

Related posts

කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මට තනතුර අහිමි කළා

colombotoday

ආරක්ෂක නිලධාරින් ලෙස ව්‍යාජව පෙනී සිටි දෙදෙනෙකු දැලේ

colombotoday

සුරියවැවදී හෙරොයින් ජාවාරම් කරුවෝ 10ක් අල්ලති

colombotoday

තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

colombotoday

රෝහලේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට

colombotoday

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර නාම පුවරු සිංහල භාෂාවෙනුත්…

colombotoday