Colombo Today Local News

ජනපති ඝාතන ඉන්දීය රෝ කුමන්ත්‍රණය මට කීවේ දේදුණු පාට කැබිනට් ඇමතියි – The hindu මාධ්‍යවේදිනිය කියයි..

තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය කුමන්ත්‍රණය කරන්නේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ප‍්‍රකාශ කල බව තමනට පැවසුයේ කැබිනට් ඇමතිවරුන් සිවු දෙනෙකු විසින්ම බව ‘ද හින්දු’ මාධ්‍යවේදිනී මීරා ශ‍්‍රීනිවාසන් පැවසීය.

ඇය මේ බව සදහන් කලේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශයකට විරෝදය පල කරමිනි.

මේ අතර අද ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරමින් පැවති මාධ්‍ය හමුවකදී එම මාධයවේදිනිය කියා සිටියේ මෙම තොරතුර තමනට දුන්නේ ‘රේන්බෝ කලර්’ ඇමතිවරුන් බවයි.

කලින්දා ඇය කියා සිටියේ ඇමතිවරුන් සිවු දෙනෙකුගෙන් මෙපුවත තහවුරු කරගත් බව වන අතර මෙම මාධ්‍ය හමුවේදී ඉගි කර සිටියේ ඔවුන් සමලිංගිකයන් බවය. දේදුනු වර්ණය ලොව පුරා පිලිගැනෙන්නේ සමලිංගිකයන්ගේ වර්ණය ලෙසයි.

Related posts

හිටපු ජනපති මහින්ද සිංගප්පූරු යයි

colombotoday

පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරාට වැඩ වරදි

Admin

බැදුම්කර හොරුන්ට දඩුවම් ඉල්ලා දූෂණ විරෝධය වීදිබසී.. පාර්ලිමේන්තු මග අහුරා විරෝධතා

colombotoday

නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට

colombotoday

ආණ්ඩුව ගැන ඒකාබද්ධ විපක්ෂයට සැකයක් !

colombotoday

2015 වසරේ ස්‌ත්‍රී දූෂණ 1854 ක්‌ – 16 ට අඩු ගැහැනු දරුවන් 1209 ක් කැමැත්තෙන් දුෂණය වෙලා

colombotoday