Colombo Today Local News

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

ලොව ප්‍රධානතම ආර්ථික අතුරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය තමන් බව ඉන්දියාව නැවතත් සනාථ කර තිබේ.

2023 වසරේ අවසාන කාර්තුවේදී එරට ආර්ථිකය 8.4%කින් වර්ධනය වී ඇති බව නවතම දත්ත අනූව පෙනීයයි.

2024 වසරේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන බැවින් මෙම ආර්ථික වර්ධනය පිළිබඳ තොරතුරු මෝදී ගේ රජයට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ජපානය සහ ජර්මනිය අභිබවා යමින් ලොව තෙවැනි විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව නුදුරේදීම පත්වෙතැයි අපේක්ෂා කෙරේ.

එරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනය ඉන්දීය ආර්ථිකයට මහත් ශක්තියක් වී ඇති බව සඳහන් ය

Related posts

සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනයට පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

colombotoday

මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දි

Admin

බෞද්ධ රටේ භික්ෂුවකට උපන් බිමේ මිහිදන් වීමටත් තහංචි වැටෙද්දී ප්‍රංශ රජය බුද්ධාගමට ගරු කරන හැටි !

colombotoday

මීගමුව බන්ධනාගාරයට හොරබඩු විසිකළ කත අල්ලයි

colombotoday

“හැකිනම් තනි ආණ්ඩුවක් හදා පෙන්නන්න“ – ඇමති සුසිල්ගෙන් එජාපයට අභියෝගයක්

colombotoday

රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති ඇඳුමකටත් අවසරය

colombotoday