නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද වාර්තාවක් අනුව, 2023 අප්‍රේල් මාසයේ මාධ්‍ය නිදහසට බාධා වූ සිදුවීම් 27ක් වාර්තා වී ඇත.
ආරක්ෂාව, නීතිමය කොන්දේසි, සහ ව්‍යුහාත්මක කොන්දේසි යන සංරචක 03 යටතේ මෙම සිදුවීම් වර්ගීකරණය කර ඇති අතර, සිද්ධීන් 10ක් ආරක්ෂාවට, 10ක් නීතිමය කොන්දේසිවලට, සහ 7ක් ව්‍යුහාත්මක කොන්දේසිවලට අදාල වේ.
ව්‍යාපාරය මාධ්‍යවේදීන්ගේ සහ පුරවැසියන්ගේ නිදහස් අදහස් පළකිරීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බව අවධාරණය කරයි.