Colombo Today Local News

කොළඹට එන ICC

සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි

අමාත්‍යවරයා මේ පිලිබද සදහන් කලේ සිය X ගිණුමේ සටහනක් තබමිනි.

අදාළ X පණිවුඩයේ දැක්වෙන්නේ එළඹෙන ජුලි මස 19 සිට 22 දක්වා ICC වාර්ෂික මහ සභා රැස්වීම කොළඹදී පැවැත්වෙන බවය.

අමාත්‍යවරයා සිය X පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එමගින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සහ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට විශාල ශක්තියක් සැපයෙන බවයි.

Related posts

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි – මංගල සමරවීර කියයි

colombotoday

ආගමික වැඩසටහන් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Admin

කැබ් රථයක් වැවට පෙරළී අවුරුදු 2ක දැරියක් ඇතුළු තිදෙනෙකු අතුරුදන්

colombotoday

‘මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති’ – නීතිපති ජනපතිට දැනුම් දෙයි

colombotoday

ශිරාල් ලක්තිලක ජනාධිපති ජේෂ්ඨ උපදේශකයක තනතුරට

colombotoday

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

Admin