Colombo Today Local News

“පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ”

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම හිතුමතේ කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා.

එය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින් පමණක් බවද ඔහු පවසා සිටියා.

පළාත් පාලන මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කැබිනට් ප්‍රකාශන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළා.

Related posts

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

අගමැති මහින්ද කුරුණෑගල අතහැර ජාතික ලැයිස්තුවට

colombotoday

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක්… රට පුරා අදත් මහ වැසි…

colombotoday

රාමසාන් උත්සවයකට ගිය මන්ත්‍රී අලි සබ්ර් ජනතා විරෝධ හමුවේ තහඩු වැටකින් පැන යයි

colombotoday

ආසාදිතයින් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටේවි – අනතුරු ඇඟවීමක්

colombotoday

මහින්ද පිලේ මන්ත්‍රීවරියන් පක්ෂයේ ලිපි ඉරයි.. ලිපි ඉරපු අය නෙරපනවා – මහලේකම් කියයි!

colombotoday